top of page
Search

..... සතරමහාධාතු....

  • Writer: Kalawane Sangamaji
    Kalawane Sangamaji
  • Aug 25, 2022
  • 1 min read

Updated: Aug 30, 2022

පඨවි ධාතුව ....( සත්වයෙකු නොවු පුද්ගලයෙකු නොවු තමා වශඟයේ පවත්වා ගන්න බැරි වු පොලොවක් වු පොළව වැනි ස්භාවය.)


⛰⛰⛰⛰⛰


ආපෝ ධාතුව.....( සත්වයෙකු නොවු පුද්ගලයෙකු නොවු තමා වශඟයේ පවත්වා ගන්න බැරි වු ජලයක් වු ජලය වැනි ස්භාවය )

💧💧💧💧💧


වායෝ ධාතුව.....( සත්වයෙකු නොවු පුද්ගලයෙකු නොවු තමා වශඟයේ පවත්වා ගන්න බැරි වු සුළඟක් වු සුළඟ වැනි ස්භාවය )


🌫🌫🌫🌫


තේංජා් ධාතුව .....( සත්වයෙකු නොවු පුද්ගලයෙකු නොවු තමා වශඟයේ පවත්වා ගන්න බැරි වු ගින්නක් වු උෂ්ණත්වය වැනි ස්භාවය )


🔥🔥🔥🔥🔥🔥




මගේ කියා ගත්තු.....


අනුන්ගේ කියා ගත්තු....


කෙස් කිවුවත් ලොම් කිවුවත් නියලපාතු දත් සම ආදී සියල්ලත්........


පිත සෙම සැරව ආදී සියල්ලත්...


ආශ්වාස ප්‍රශ්වාස ආදී සියල්ලත්.....


ඇගේ ඇති දැවිලි තැවිලි ආදී සියල්ලත්....


පරිසරය කියල ගත්තු...


ගස් ගල් පර්වත ආදී සියල්ලත්........


රූපී වු යමක් වෙත්නම් ඒ සියල්ලම

මේ සතර මහා ධාතුවයි......


රූපය නිසා මුලා වෙනවානම් කවුරු හරි මේ සතරමහා ධාතුව අවබෝධ නොකල නිසාමයි.....



ඇනුම් බැනුම් ආදී සියල්ලත්....


ආදරය කරුණාව ආදී සියල්ලත්...


දුක් සතුට ආදියත්....


සිතේ ඇතුවන සියඑ සිතිවිලි

විඤ්ඤාණ ධාතුවයි...


එයද. සත්වයෙකු නොවු පුද්ගලයෙකු නොවු තමා වශඟයේ පවත්වා ගන්න බැරි වු ස්භාවයකි...


මෙ සියල්ල එක්වූතැන සත්වයෙක් කියා හෝ පුද්ගලයෙක් කියා හෝ මම කියාහෝ පටලවාගෙන සසර දුක් ගොඩගසයි...


අවිද්‍යාවේ තරම......

Comments


bottom of page